අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..?
ඒ තරමටම අද සමාජයේ හැමදේම වගේ සල්ලිවලට විකිණෙනවා.
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් තැනට පත්වෙලා.
අපි මේ කියන්න යන කතාවනම් ඔයාලට ටිකක් අදහගන්න බැරිවෙයි. නමුත් එක ඇත්තටම සිද්ධවෙන සිදුවීමක්.
පුංචි කාලේ ඉඳන් තමන් ආදරයෙන් හදපු දියණියව මව්පියන් විසින්ම පොළකට ගෙනත් විකුණනවා කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද.
ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවා. මේ අමුතුම පොළ තියෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්රදේශයේයි.
සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්රචලිත වන්නේ roma bride market ලෙසයි.
නව යොවුන් වියට පා තැබුවට පස්සේ ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එම පොළට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් සඳහා විකුණනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/389b25ca668f3f689907aab489e7e634.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/maxresdefault-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/hqdefault.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/lgbtq-bulgaria.jpg”]