ජාතික පසු අස්වනු පර්යේෂණ සම්මන්ත්රණය හෙට පැවැත්වෙනවා. කෘෂි භෝගවල පසු අස්වනු ක්රියාකාරකම් කළමණාකරනය පිළිබඳ එහිදී සාකච්ඡාවට ගැනෙන බවයි කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කළේ.
සමුළුවට සමගාමිව පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය ලෙස නම් කිරිම ද සිදුකෙරෙනවා.