ඉන්දියාවේ පුද්ගලයන් 15 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුණා. ඒ කාන්තාවන් 04 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත. මිට වසර 04 කට පෙර ඝාතන සිදුව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ්. මිනී මැරුම් සහ සාපරාදි කුමන්ත්රණයන් සිදුකිරීමේ චෝදනා ඔවුන්ට එල්ලව තිබෙනවා. අධිකරණ විනිසුරු ඩී.ආර්.චාලියා රම්පල් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් වරදකරුවන් කරමින් ජිවිතාන්තය තෙක් සිරදඩුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.