පුරා වස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් නව දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලේවෙල කුඹුක්ගොල්ල රක්ෂිතයේ කැණීම් කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.පොළොන්නරුව වෙට්ටකාඩුව ඕනෑගම ප්රදේශයේද කැණීම් කරමින් සිටි තවත් පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
සැකකරුවන් දඹුල්ල සහ පොළොන්නරුව මහේස්ත්රාත් අධීකරණවලට ඉදිරිපත් කිරිමටයි නියමිතයි.