Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල් රාජපක්ෂට එරෙහි මල්වාන ඉඩම් නඩුවත් දිනපතා විභාගයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:28

බැසිල් රාජපක්ෂට එරෙහි මල්වාන ඉඩම් නඩුවත් දිනපතා විභාගයට

මල්වාන ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 14 දින සිට අඛණ්ඩව විභාග කිරීමට තීරණය කෙරුණා. ගම්පහ පළාත්බද මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතායි නියෝග නිකුත් කළේ.

මල්වාන ප්‍රදේශයේ අක්කර 17 ඉඩමක් මිලට ගෙන සුවිසල් මන්දිරයක් ඉදි කිරීමෙන් රුපියල් මිලියන 203ක රජයේ මුදලක් අවභාවිත කළ බවට බැසිල් රාජපක්ෂ  සහ තිරුනඩේෂන් යන අයට චෝදනා එල්ලවී තිබෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාශයයි. විත්තිකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.නොවැම්බර් 14 වන දින නැවත නඩුව විභාග කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:28
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්