Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊජිප්තු හිටපු ජනපතිගේ බාල පුත්‍රයා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:03

ඊජිප්තු හිටපු ජනපතිගේ බාල පුත්‍රයා අත්අඩංගුවට

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සිගේ බාල පුත්‍රයා ප්‍රශ්න කිරීම සදහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා. අබ්දුල්ලා මුර්සිට එල්ල වූ චෝදනාව වූයේ ප්‍රවෘත්ති සේවාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමයි.

ඔහුගේ හැඳුනුම්පත සහ ජංගම දුරකතනය ද ආරක්ෂක අංශ විසින් භාරගෙන තිබෙනවා. ඇප ලැබීමෙන් අනතුරුව එම භාණ්ඩ නැවත භාරදී නොමැති බවයි වාර්තා වන්නේ. 2015 දී ඔහු මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් ද දඩුවම් ලබාදී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්