Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ආර්ථිකය ගැන ඔත්තු බැලූ චීන ජාතිකයාට චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:52

ඇමෙරිකා ආර්ථිකය ගැන ඔත්තු බැලූ චීන ජාතිකයාට චෝදනා

ඇමෙරිකා ආර්ථිකය සම්බන්ධයෙන් ඔත්තු බැලූ බවට චීන ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. යන්ජුන් ෂු නමැති මෙම පුද්ගලයා චීන රජය වෙනුවෙන් ඇමෙරිකාවේ ගුවන් සේවා සමාගම් සහ අභ්‍යවකාශ ආයතනවල වෙළෙද රහස් සොරකම්කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

බෙල්ජියමේ දී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයාට චෝදනා හතරක් යටතේ නඩු පැවරෙනු ඇති. මෙම පුද්ගලයා අදාළ චෝදනාවලට වැරදිකරු වුවහොත් ආර්ථික ඔත්තු බැලීමේ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වසර 15 ක් ද , වෙළෙඳ රහස් ඔත්තු බැලීමේ චෝදනාවට වසර 10 ක සිර දඬුවමක් ද නියමවනු ඇති. චීනය සහ ඇමෙරිකාව අතර මේ වනවිටත් දේශපාලනික සහ ආර්ථික අර්බුදයක් මතුව තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්