ජාතික මහා ක්රීඩා උළෙලට සියල්ල සූදානම්
Related Articles
44 වන ජාතික මහා ක්රීඩා උළෙල පොලොන්නරුව දිස්ත්රික් ක්රීඩා පිටියේදී ආරම්භ කිරිමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
මෙවර තරගාවලියට පළාත් නවයම නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 1543 දෙනෙකු එක්වීමට නියමිතයි. නිලධාරීන් 500කට ආසන්න පිරිසක්ද ඊට එක්වනු ඇති. ක්රීඩා උළෙලේ සමාරම්භක උලෙල තවත් කෙටි වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි. කෙටි දුර ධාවක කසුන් කල්හාර ක්රීඩකයා හා දැල් පන්දු කණ්ඩායමේ නායිකා එල් ප්රියංගිකා ක්රීඩා උළෙලේ ගිනි සිලුව දැල්වීමට නියමිතයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment