Life+News The Official News Portal of Independent Television Network Ltd

වරදක් සිදුකර නැත්නම් පරීක්ෂණයට බියවිය යුතු නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:53

වරදක් සිදුකර නැත්නම් පරීක්ෂණයට බියවිය යුතු නැහැ

කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ පරිපාලකයෙකු වරදක් සිදුකර නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකය පවත්වන පරීක්ෂණයට බියවිය යුතු නැතැයි මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ITN ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

බන්දුල වර්ණපුර – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක,

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්