Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපදාවෙන් නිවාස අහිමි වූ සියලු දෙනාට විකල්ප ඉඩම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:24

ආපදාවෙන් නිවාස අහිමි වූ සියලු දෙනාට විකල්ප ඉඩම්

ආපදාවට ලක් වී නිවාස අහිමි වූ සියලු දෙනාට විකල්ප ඉඩම් ලබා දී පදිංචි කරවීම රජයේ වැඩපිළිවෙළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක,

ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් හා නායයාමෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මාපලගම සහ නාගොඩ ආදී ප්‍රදේශවල සංචාරයක නිරත වු අමාත්‍යවරයා විපතට පත් වූවන්ට කඩිනම් සහන ලබාදෙන බව ද කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්