ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ( Ibrahim Mohamed Solih) අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරය නිමකර අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර මාලදිවයින් ජනාධිපතිවරයාගේ ද සිංගප්පුරු සංචාරයක් අතරතුර දී මෙම හමුව සිදු විය.