Life+News The Official News Portal of Independent Television Network Ltd

කිම් ජොන් සමඟ හමුව ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණයෙන් පසුව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 14:32

කිම් ජොන් සමඟ හමුව ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණයෙන් පසුව

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග පැවැත්වෙන දෙවන හමුව ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණයෙන් පසුව සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.

ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණය ලබන 6 වනදා පැවැත්වීමට නියමිතයි. උතුරු කොරියා නායකයා සමග දෙවනවර හමුව සදහා මේ වනවිට සැලසුම් සකස්කරමින් පවතින බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර සාකච්ඡාවක් ද පසුගියදා පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 14:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්