මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ සහෝදරයන්ට කවර මැතිවරණයකට වත් ඉදිරිපත් විය නොහැකි බව උතුරු මැද පළාත් හිටපු මහඇමති පේෂල ජයරත්න මහතා පවසනවා. කන්තලේ ප්රදේශයේ පැවති වැඩසටහනකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.
උතුරු මැද පළාත් හිටපු මහඇමති පේෂල ජයරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/-zB4ACnhdQo”]
නැගෙනහිර පළාතේ පතල් කර්මාන්තයේ නියැලෙන ජනතාව සදහා බලපත්ර ලබාදීමේ වැඩසටහනක් ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ සභාපති උතුරු මැද පළාත් හිටපු මහඇමති පේෂල ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් මතයි මෙය ක්රියාත්මක වන්නේ. බලපත්ර 200 ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණා. ඒ වෙනුවෙන් ජනතාව රජයට ප්රනාමය පල කළා.
ප්රතිලාභීන්,
[ot-video type=”youtube” url=”https://youtu.be/6sCyOFJBxTU”]