හැටන් – බලන්ගොඩ ප්රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ
Related Articles
හැටන් මස්කෙලිය බගවන්තලාව බලන්ගොඩ ප්රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර තිබෙනවා. ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයාමේ අවදානමක් මතුවී තිබීම ඊට හේතුවයි.
මෙම ප්රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ ද නිරීක්ෂණයට ලක්වුණා. ඔවුන් තහවුරු කළේ මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් රථවාහන ධාවනයේදී සැලකිලිමත්වන ලෙස නෝර්වුඩ් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment