ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබද තවදුරටත් සාකච්ඡා කෙරෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දරුවන්ගේ මානසික පීඩනය අවම කිරීම සදහා මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹිය යුතු බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/QoI6AJuiHCY”]