Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 17:57

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර අදාළ ගුරු හිඟය පියවීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා, විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම්වල සිදුව ඇති ප්‍රමාදයට විසඳුමක් ලබාදෙමින් මෙවර  විද්‍යාපීඨ සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට කටයුතු කරන බවද පැවසී ය. එමෙන් ම දෙසැම්බර් මස  අවසන් වනවිට තුන්වන ශ්‍රේණියට තවත් විදුහල්පතිවරු 600ක් පමණ බඳවා ගැනීමට ගැසට් පත්‍රයක් නිකුත් කරන බවද පැවසී ය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 17:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්