කොටියෙකුගේ පහරදිමෙන් ජපන් සත්වෝද්‍යාන සේවකයෙක් මිය යයි
Related Articles
ජපානයේ සත්වෝද්‍යානයක සිටි දුර්ලභ කොටියකුගේ පහරදිමෙන් සත්වෝද්‍යාන සේවකයකු මියගොස් තිබෙනවා. කොටියා රඳවා ඇති කූඩුව අසළ තිබි සේවකයාගේ සිරුර සොයාගත් බවයි බිබිසි ප්රවෘත්ති වාර්තා ප්‍රකාශ කළේ. දකුණු දිග කගෝෂිමා හි හිරකාවා සත්වෝද්‍යානයේ රැදී සිටින මෙම සුදු කොටි වර්ගය ඉතා දුර්ලභ විශේෂයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment