Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සනාරෝ ජයග්‍රහණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:22

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සනාරෝ ජයග්‍රහණය කරයි

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් විපක්ෂ අපේක්ෂක ජෙයර් බොල්සනාරෝ ජයග්‍රහණය කර තිබෙනවා. පළමු වටයේ ඡන්ද විමසීමේ  ගණනය කළ   ඡන්දවලින් බොල්සනාරෝ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 46 යි. වාමාංශික පක්ෂයෙන් ඉදිරිපත් වූ ෆර්නෑන්ඩෝ හැඩඩ්ට හිමිවූ‍යේ  සියයට 29 ක ඡන්ද ප්‍රතිශතයක්.

බොල්සනාරෝට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොමැති වීමෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක්ද ලබන මස 28 වනදා පැවැත්වීමට නියමිතයි. බොල්සනාරෝ මෙහිදී ෆර්නෑන්ඩෝ හැඩඩ් සමග තරගවැදීමට  නියමිතයි. මෙය ඉතා තියුණු තරගයක් වනු ඇති බව විචාරයකයින් පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්