වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් සදහා නිල නිවාස ඉදි කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. නුවරඑළිය මහ රෝහලේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/3lW5gTT3pUw”]
නුවරඑළිය මහ රෝහලේ නව සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය, වෛද්‍ය නිල නිවාස විසි හතරක් හා හෙද නිල නිවාස හතළිස් අටක් විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රෝහල් කාර්යමණ්ඩල නිලධාරීන්ගේ දරුවන් සදහා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක්ද විවෘත කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම්, රෝහල් අධ්යක්ෂ අරුණ ජයසේකර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.