අධ්‍යාපන ප්‍රතිඵලවලින් පමණක් පරිපූර්ණ දරුවෙකු නිර්මාණය කිරීමට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්වන්න මහතා පවසනවා. මහර අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 40ක දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති සිසු මියැසි රංග හරසර ප්‍රසංගයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස එක් වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. ප්‍රසංගය කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/V7PL91m74bU”]
ලසන්ත අලගියවන්න පදනමයි මෙම ප්‍රසංගය සංවිධාන කළේ. මහර අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යාපන කුසලතා දැක්වූ දරුවන්ට මගපෙන්වූ ගුරු භවතුන්ට තිළිණ සහ උපහාර පිරිනැමීමක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් සිදුවුනා. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා. මහර අධ්‍යාපන කොට්ඨාශයේ කලාප අධ්යක්ෂ ඩී එන් එස් අතුකෝරල මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.