Life+News The Official News Portal of Independent Television Network Ltd

දියේ ගිලී පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:52

දියේ ගිලී පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් පුද්ගලයන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. මතුගම වෑත්තෑව ප‍්‍රදේශයේ දී අධික වර්ෂාවත් සමඟ හටගත් සැඩ පහරට හසුව පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල ආසන්නයේදී ඡායාරූපයක් ගැනීමට ගිය පුද්ගලයෙක් ලිස්සා වැටී දියේ ගිලීමෙන් මිය ගියා. වැලිකන්ද සෙවණපිටිය ඉසඩ් ඩී ඇළේ දිය නෑමට ගිය 24 හැවිරිදි පුද්ගලයෙක් ද මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. අධික වර්ෂාව සමඟ ගංඟා සහ දිය ඇළි ආශ‍්‍රිතව ජල මට්ටම ඉහළගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ආපදා කළමණාකරන අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්