විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්රියදර්ශනී පීරිස් සිය පුතු චන්දිප ජයකොඩි සමඟ එක්ව ඉදිරිපත් කරන “නෙතු දැහැන්” ප්රසංගය එළඹෙන 12 වැනිදා සවස 6.00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී (NADA) පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
ප්රසංගයේ සංගීත අධ්යක්ෂණය ප්රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහ මහතා විසින් මෙහෙයවනු ලබයි. සහෘද රසික රසිකාවන්ට මෙම ගී ප්රසංගය නැවුම් අත්දැකීමක් වන මෙම ප්රසංගය දැකබලා ගැනීමට ඔබ සැමට එක්වීමේ හැකියාව තිබෙනවා.