Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස් ගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 16:50

අල්ලස් ගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරියයි නියෝගය නිකුත් කළේ. මැල්සිරිපුර ගොවිපොලේ අවන්හලක් බදුදීම කඩිනම් කරවීම සදහා රුපියල් ලක්ෂ 6 ක අල්ලසක් ලබාගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 16:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්