රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් සමඟ 5දෙනෙක් අත්ඩංගුවට
Related Articles
රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා හෙරොයින් සමග සැකකරුවන් හතර දෙනෙකු සහ සැකකාරියක අත්ඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 650 ක් මෙසේ සොයා ගැණුනා. ඒ ත්රී රෝද රථ දෙකකින් සහ යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටියදීයි. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment