මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානම් රටක් බවට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනතුරු ඇගවූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා යලි අවධාරණය කළා. ඒ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පළකළ අදහස් වලට පිලිතුරු ලබාදෙමිනුයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/2DMcGXVfDgI”]