Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක ද සිල්වා සහ නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:54

නාලක ද සිල්වා සහ නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට ලබන 8 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ ජනාධිපතිතුමා, හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනයට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙනුයි. මෙම සිද්ධියට අදාළ කටහඩ පරීක්ෂණය අවසන් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නියෝග ලබන 8 වනදාට නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:54
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්