Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 199 ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 14:00

නයිජීරියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 199 ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 199 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රාන්ත 12 කට බලපෑ මෙම ගංවතුරෙන් පුද්ගලයින් දහස් ගණනක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. ගංවතුරෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ නයිජර් ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තයේ පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් තිබෙනවා. නිවෙස් හා ගොවිපලවල් විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මේ වනතෙක් ගංවතුර තත්ත්වයෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 14:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්