Life+News The Official News Portal of Independent Television Network Ltd

විරෝධතාවල නිරතවු පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් වොෂින්ටන් හිදි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:24

විරෝධතාවල නිරතවු පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් වොෂින්ටන් හිදි අත්අඩංගුවට

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝජිතයාට එරෙහිව විරෝධතා පැවැත්වූ සියයකට වඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුන්සිය දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ඇති බවයි විදෙස් ප‍්‍රවාත්ති වාර්තා සදහන් කළේ. බෙ‍්‍රට් කැවරෝ නැමති නියෝජිතයාට එරෙහිව ස්ති‍්‍ර දූෂණ ඇතුලු චෝදනා රැසක් ඇති බවටයි විරෝධතාකරුවන් ප‍්‍රකාශ කරන්නෙ. කෙසේ වෙතත් අද දිනයේදි පටිපාටිමය ඡන්දයක් පැවැත්විමට ද අදහස් කර ඇතැයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්