සයිබර් නීතිය පිළිබදව නව වැඩපිලිවෙළක්
Related Articles
සයිබර් නීතිය පිළිබදව නව වැඩපිලිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය සංවිධානය කළ අයි සී ටී 2018 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. නව තාක්ෂණය සමග ඉදිරියට යාමට සිසුවියන් දිරි ගැන්වීම මෙහි අරමුණයි. උත්සවය සංවිධාන කෙරුනේ විදුහල්පතිනී පද්මාලි අවිරුප්පල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයෙන් දක්ෂතා දැක්වුවන්ට සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදුවුණා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment