Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ මැර කල්ලි පාලනයට අවශ්‍ය පියවර පොලීසියෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 10:12

උතුරේ මැර කල්ලි පාලනයට අවශ්‍ය පියවර පොලීසියෙන්

උතුරේ මැර කල්ලි පාලනයට අවශ්‍ය පියවර පොලීසිය ගන්නා බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ අදහස් පල කළේ.

පසුගියදා තෙබුවන පොලීසියේ ඇති වුණ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී අදහස් පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 10:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්