ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් ආයුධ ගනුදෙනුවක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා. දෙදින සංචාරයක් සඳහා රුසියා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියා. එම අවස්ථාවේ දීයි ඇමෙරිකා ඩොලර් බිලියන පහක වටිනාකමකින් යුත් මෙම ආරක්ෂක ගනුදෙනුව සැලසුම්කර ඇත්තේ. ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක නොසලකා හරිමින් මෙම ආයුධ ගනුදෙනුවට එළඹී ඇති බව එරට වාර්තා සදහන් කරනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/meeting-759.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/putin-sushma.jpg”]