Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රිත්වී ශෝව්ස්ගෙන් ශතකයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:47

ප්‍රිත්වී ශෝව්ස්ගෙන් ශතකයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුණා. රාජ්කෝට් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක විරාත් කෝලි තීරණය කළා. ඉන්දීය ඉණිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ප්‍රිත්වී ශෝව්ස් ලකුණු 134 ක් ඉණිමට එක්කළා. සිය මංගල ටෙස්ට් තරගයේ ශතකයක් වාර්තා කළ ලොව හත්වන ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වුණේ. මේ වනවිට කඩුල්ලේ රැදී සිටින නායක විරාත් කෝලි නොදැවී ලකුණු 72 ක් රැස්කරගෙන සිටිනවා. තරගයේ අද (05)දෙවන දිනයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්