වත්මන් රජය යටතේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල මහත්මිය පවසනවා. මහනුවර අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකවකින් පසු පැවති සාකච්ඡාවකදීයී ඇය මේ බව ප්‍රකාශ කළේ. අධිකරණය පද්ධතිය තුළ සීසීටීවී කැමරා සවිකිරීමටද අවධානය යොමුවී ඇති බව ඇය පෙන්වා දුන්නා. උසාවි තුළ ඇති නඩු භාණ්ඩ ඉවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/o-eQQB0jW30″]