Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතත් චන්ද්‍රයෙක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:55

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතත් චන්ද්‍රයෙක්

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත චන්ද්‍රයකු සිටින බව තාරකා විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.

මෙම චන්ද්‍රයා නෙප්චූන් ග්‍රහයාගේ ප්‍රමාණයට සමාන බවයි ඔවුන් සදහන් කරන්නේ. එම චන්ද්‍රයා පෘථිවියේ  සිට අලෝක වර්ෂ අටදහසක් දුරින් පිහිටා ඇති බව සදහන්. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතදී චන්ද්‍රයකු හමුවූ පළමු අවස්ථාව මෙයයි. විද්‍යාඥයන් පිරිස මෙම සොයා ගැනීම සදහා වසර 10 ක පමණ කාලයක්  වැය කර තිබෙනවා. චන්ද්‍රයා පිළිබද ඉදිරියටත් පරීක්ෂන කරන බවයි ඔවුන් පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්