මේ වසරේ විශ්රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 232ක්
Related Articles
මේ වසරේ මුල් මාස නවය තුළ විශ්රාමිකයන් හය ලක්ෂ දාහතර දහස් දෙසිය අසූ හත් දෙනෙකුට විශ්රාම වැටුප් ගෙවා තිබෙනවා. එලෙස ගෙවූ මුදල රුපියල් මිලියන එක් ලක්ෂ පනස් දහස් තුන්සිය හතළිස් අටක්. ඊට අමතරව විශ්රාමිකයන් විසි හත් දහස් හයසිය හතළිස් එක් දෙනෙකුට රුපියල් මිලියන දහ නව දහස් දහතුනක පාරිතෝෂික මුදල් ද ගෙවු බවයි විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වසරේ විශ්රාම වැටුප් ගෙවිම සඳහා රජය රුපියල් බිලියන 232කක මුදලක් වෙන්කර තිබෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment