එක්දින හා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවලදී සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් එල්ලවන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් බව මෙරට ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. තරගාවලිය පිලිබද දැනුම්දීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.
දිනේෂ් චන්දිමාල් – නායක – ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් කණ්ඩායම,
[ot-video type=”youtube” url=”https://youtu.be/4C-lfdXvKTk”]