Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 55 කට පසු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 18:04

වසර 55 කට පසු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

වසර 55 කට පසු ප‍්‍රථමවරට භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිව තිබෙනවා. ඇය කැනඩා ජාතිකයෙක්. කිරණ භෞතික විද්‍යා ක්ෂේත‍්‍රයේ සිදුකළ නව හදුනාගැනීම් වෙනුවෙනුයි මේ වසරේ නොබෙල් ත්‍යාගය සදහා ඇය නිර්දේශ වී තිබෙන්නේ. ඒ අනුව භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා තුන්වන කාන්තාව ඇයයි. ඇය සමඟ ඇමරිකා සහ ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු සම්මානය සදහා සම හිමිකම් ලබනවා. 1903 වසරේදී මාරිකියුරි පලමුවරට භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය දිනාගත්තා. ඉන්පසු යළි කාන්තාවකට එම සම්මානය හිමිවුණේ 1963 වසරේදී.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 18:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්