නව දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට
Related Articles
අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්රියාත්මකයි. එහෙත් අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ශ්රි ලංකා දුම්රිය සේවය සදහන් කරනවා.
වසර 10කට පසුවයි මෙම දුම්රිය ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ. ප්රවේශපත්ර ගාස්තු සංශෝධනය සමඟ වාර ප්රවේශ පත්ර ගාස්තු ද සංශෝධනයට ලක් කෙරෙනවා. එහෙත් වාර ප්රවේශ පත්ර සදහා මෙතෙක් අය කළ ප්රතිශතයේ වෙනසක් සිදු නොවන බවයි ශ්රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. මෙම ගාස්තු සංශෝධනයෙන් පසුව ද බස් ගාස්තුවලට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතින බවද දුම්රිය සේවය වැඩිදුරටත් සදහන් කරනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment