ට්රාමී සුළිකුණාටුව ඔසාකා නුවර වනසයි
Related Articles
ජපානයේ ඔසාකා නුවරට බලපෑ ට්රාමී සුළිකුණාටු හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පුද්ගලයින් 120 දෙනෙකු තුවාල ලැබුවා. පැයට කිලොමීටර් 216 ක වේගයෙන් හමාගිය සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුණා. නිවාස ලක්ෂ 03 කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණ හිට ඇති බවයි වාර්තා වෙන්නේ. පුද්ගලයින් ලක්ෂ 07 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. එම ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු ද අඩාල වී ඇති බවයි ජපාන වාර්තා සදහන් කරන්නේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment