නාමල් කුමාරගෙන් තවත් හෙලිදරව්වක්

නාමල් කුමාරගෙන් තවත් හෙලිදරව්වක් 0

🕔18:30, 31.ඔක්. 2018

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා ඊයේ තවත් හෙලිදරව්වක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කුමන්ත්‍රණයට  රජයේ නිලධාරියෙක් සම්බන්ධ බවට තොරතුරු තමන් සතු බව ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියා. නාමල් කුමාර මහතා

Read Full Article
අරලියගහ මැදුරට ගිය රජයේ නිලධාරීන් පිරිසකට තර්ජන

අරලියගහ මැදුරට ගිය රජයේ නිලධාරීන් පිරිසකට තර්ජන 0

🕔18:15, 31.ඔක්. 2018

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය නිල වශයෙන් භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා ගිය නිලධාරීන් පිරිසකට එම මන්දිරයේ සිටි පිටස්තර පුද්ගලයින් පිරිසක්  බාධා කර තිබෙනවා. අදාළ නිළධාරින්ට තර්ජනය කොට බලහත්කාරයෙන් ඔවුන් රදවා ගැනීමට උත්සාහ කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම් එස්

Read Full Article
අගමැති අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් හමුවෙයි

අගමැති අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් හමුවෙයි 0

🕔17:24, 31.ඔක්. 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවා. කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ඉතා සුහදශීලීව අග්‍රාමාත්‍යවරයා පිළිගත් අගරදගුරුතුමා සුහද කතාබහක ද නිරත

Read Full Article
ජාත්‍යන්තර බලවේග වල අත පෙවීම හේමකුමාර හෙළා දකියි

ජාත්‍යන්තර බලවේග වල අත පෙවීම හේමකුමාර හෙළා දකියි 0

🕔17:20, 31.ඔක්. 2018

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයට ජාත්‍යන්තර බලවේග අත පෙවීම තරයේ හෙළා දකින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථානුකූලව වඩාත් නිවැරදි සහ නීත්‍යානුකූලව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති බවයි ඒ මහතා නිවේදනයක් නිකුත්

Read Full Article
ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත වැටෙයි

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත වැටෙයි 0

🕔17:18, 31.ඔක්. 2018

ලොව පුරා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව  පසුගිය මාස තුන තුළදී පහත වැටී තිබෙන බව එම සමාගමේ නවතම මූල්‍ය වාර්තා පවසනවා. එම වාර්තාවට අනුව යුරෝපා රටවල ෆේස්බුක් භාවිතය මාසයක කාලයක දී මිලියන 376 සිට 375 දක්වා මිලියනයකින් අඩු වී තිබෙනවා. ඇමෙරිකා,

Read Full Article
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කූඨ නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කූඨ නිවේදනයක් 0

🕔17:15, 31.ඔක්. 2018

අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කිසියම් පිරිසක් කූඨ ලෙස නිවේදනයක් නිකුත් කර ඇති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා. අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂ යටතේ එම ව්‍යාජ නිවේදනය නිකුත් කර ඇති බවටයි වැලිවිට මහතා සදහන් කරන්නේ.

Read Full Article
පැතුම් නිශ්ශංක ආබාධයකට ලක් වෙයි

පැතුම් නිශ්ශංක ආබාධයකට ලක් වෙයි 0

🕔17:00, 31.ඔක්. 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කළ පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. කොළඹ එන් සී සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට්

Read Full Article
රජ පවුලේ ගැටුම් අහෝසියි…

රජ පවුලේ ගැටුම් අහෝසියි… 0

🕔16:55, 31.ඔක්. 2018

බ්‍රිතාන්‍ය රජ පවුලට ලඟදීම තවත් රාජකීය අමුත්තෙක් එක්වීමත නියමිතයි. ඒ මෑතක දී රජ කුමරියක් වූ මෙඝන් මාකල් මවු පදවිය ලැබීමට සුදානම් විමයි. මේ වන විට මේඝන් ගැබිනියක් බව ලොව පුරාම පැතිරී ගිහින්.   මේඝන් – හැරී විවාහයත් සමඟ එයට විරුද්ධ

Read Full Article
නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට නව රථවාහන සැලැස්මක්

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට නව රථවාහන සැලැස්මක් 0

🕔16:17, 31.ඔක්. 2018

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීම සදහා නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමුවුණා. පසුගිය දින කිහිපයේදී නවදිල්ලි නුවර වායු දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒත් සමග නවදිල්ලි නුවර අහස විෂ දුමාරයෙන් පිරී පැවතුනා. පෞද්ගලික වාහන නගරයට ඇතුළුවීම

Read Full Article
ඔලිවියා ජූඩ්සන් දකින පෘතුවියේ ඉතිහාසය

ඔලිවියා ජූඩ්සන් දකින පෘතුවියේ ඉතිහාසය 0

🕔15:25, 31.ඔක්. 2018

පෘතුවියේ ජීවය ඇතිවීම පිළිබඳ නව අදහස් රැසක් ජීව විද්‍යාඥවරියක හා ලේඛිකාවක වන ඔලිවියා ජූඞ්සන් විසින් දීර්ඝකාලීන අධ්‍යයනයකට පසු ලියූ පර්යේෂනාත්මක නිබන්ධයකින් ඉදිරිපත් කර තිබෙනවා. The Energy Expansions of Evolution යන සිරස්තලයෙන් ඇය මෙම නිබන්ධය ලියමින් පවසන්නේ පෘතුවියේ ජීවය සම්බන්ධ ඇති

Read Full Article

Default