ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම් වැළැක්වීමට වත්මන් රජයට හැකිවූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/LNQ7ociLjcM”]
එක්සත් ජාතික පක්ෂ මාතර කොට්ඨාශ බල මණ්ඩලය පිහිටුවීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම අවස්ථාවට එක්වුණා. බලමණ්ඩලයේ නව නිලධාරීන් ද මෙහිදී පත් කෙරුනා. ඊට සමාගාමීව එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංවිධානයට සහ තරුණ සංවිධානයට ද නව නිලධාරීන් පත් කිරීම සිදු කෙරුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද මෙහිදී අදහස් පළකලා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/EehrWx11sBQ”]