නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹෙයි
Related Articles
ගල්ගමුව නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මූලික අදියර යටතේ රුපියල් මිලියන 2000ක් ඒ සදහා වැය කෙරෙනවා.
ගල්ගමුව තොරණගහ පිටිය ප්‍රදේශයේ මෙම නොනිදි නගරය ඉදි කෙරෙනවා. එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ මහින්ද අමරවීර, කබීර් හෂීම් හා රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අක්කර තිහක භූමි ප්‍රමාණයක මෙය ඉදි කෙරෙනවා. දේශීය නිශ්පාදන විදේශීය වෙළෙදපොල වෙත අපනයන කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස නොනිදි නගරය ක්‍රියාත්මක කෙරෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment