ඥාණසාර හිමිගේ අභියාචන පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
Related Articles
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචන පෙත්සම ලබන මස 5 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින ලබා දුන්නා. මෙම පෙත්සම විමසා තීන්දුව දෙන තෙක් තමා ඇප මත මුදා හරින ලෙසට ඥානසාර හිමියන් ඉල්ලා සිටිනවා. ඥානසාර හිමියන් වරදකරු කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව ඉවත දමන ලෙසටද පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. 2016 ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුනු ආකාරය සම්බන්ධයෙනුයි උන් වහන්සේට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වුණේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment