Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන අලස් ගුණසේකර පැසිපන්දු තරගාවලියේ ශූරතාව රාජගිරිය ගේට්වේ පාසලට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 15:13

දෙවන අලස් ගුණසේකර පැසිපන්දු තරගාවලියේ ශූරතාව රාජගිරිය ගේට්වේ පාසලට

කොළඹ රාජකීය විද්‍යාලය හා රාජගිරිය ගේට්වේ පාසල අතර පැවති දෙවන අලස් ගුණසේකර කුසලාන පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගේට්වේ පාසල සමත් වුණා. හෙන්ද්‍රි පේදිරිස් පැසිපන්දු පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහි පළමු අර්ධය නිමාවනවිට ලකුණු 36 ට 27 ක් ලෙස පෙරමුණේ පසුවූයේ ගේට්වේ පාසලයි. දෙවන අර්ධයේ දී තරගයට පිවිසීමට රාජකීය විද්‍යාලය දැඩි උත්සාහයක නිරත වුණා. තියුණු තරගයකින් අනතුරුව ලකුණු 62 ට 57 ක් ලෙස ජයග්‍රහනය වාර්තා කළේ ගේට්වේ පාසලයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 15:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්