අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමයේ 7 වන වාර්ෂික සාමාජික සමුළුව කොළඹදී පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/F8tC5LE9ThY”]