34 වන සමස්තලංකා පාසල් ක්‍රීඩා උළෙල ලබන මස පළමු වනදා සිට කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. ඒ පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ක්‍රිකට් ක්ෂේත්රයේ මතුව ඇති කඩාවැටීමට හේතු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mwe57ijE7wg”]