දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනය පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා වායුගෝලයේ පවතින පීඩන අවපාතය ඊට හේතුවී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/EpmRjBtrmI4″]

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2018-09-26 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 34 | 24 | 95 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මඩකලපුව | 31 | 25 | 90 | 75 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 31 | 24 | 95 | 70 | වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ |
ගාල්ල | 28 | 24 | 95 | 80 | වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ |
යාපනය | 32 | 24 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මහනුවර | 29 | 21 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය | 20 | 14 | 95 | 80 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 31 | 23 | 95 | 75 | වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ |
ත්‍රිකුණාමලය | 33 | 24 | 90 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මන්නාරම | 30 | 26 | 90 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
© 2024 ITN News - Powered by ITN DIgital.