Life+News The Official News Portal of Independent Television Network Ltd

එම්.ඩී ගුණසේන ජාත්‍යන්තර පාසල් වාර්ෂික මලල ක්‍රීඩා උළෙල සාර්ථකව නිමා වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:41

එම්.ඩී ගුණසේන ජාත්‍යන්තර පාසල් වාර්ෂික මලල ක්‍රීඩා උළෙල සාර්ථකව නිමා වෙයි

කොළඹ එම්.ඩී ගුණසේන ජාත්‍යන්තර පාසල් වාර්ෂික මලල ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වුණා. මෙවර  තරගාවලිය සංවිධාන කළේ 16 වන වරටයි. එහිදී ඉසව් 84 ක් යටතේ තරග පැවැත්වුණා. විදුහල්පති සන්ධ්‍යා  හේවගේ මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රීඩා උළෙල සංවිධාන කර තිබුණා. ක්‍රීඩා භාර ආචාර්ය නිලංග කන්දේගම මහතා හා ආචාර්ය මණ්ඩලය ඉසව් සංවිධාන කළා. මෙවර  තරගාවලියේදී ඉහළ දක්ෂතා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැකගැනීමට ලැබීම කැපී පෙනුණා. පාසල් මලල ක්‍රීඩා සංගමයේ නීතී රීති යටතේයි තරගාවලිය පැවැත්වුණේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්