ලංකා බණ්ඩාරනායකගේ සම්මානනීය කෙටි චිත්‍රපටය අද රුහුණු විශ්ව විද්‍යාලයේදී ප්‍රදර්ශනය කෙරෙනවා.
2016 වසරේදී නිපදවූ “සම්ප්රදාය” ( TRADITION ) කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයටද පාත්‍ර වුණා.
අද පස්වරු 2.30 ට මේ සමඟ තවත් සිනමා නිර්මාණ දෙකක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.