Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගේ ජීවිත අවදානමක

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 15:43

ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගේ ජීවිත අවදානමක

පුපුරන ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ස්ථාන ගත කිරිම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2017 වසරේ සිට මේ දක්වා මෙවැනි පුපරන ද්‍රව්‍ය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දරුවන් තුන්දහසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව එරට වාර්තා සදහන් කරනවා. ඊයේ දිනයේද මෝටර් බෝම්බයක් සමග සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් අටදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් හතර දෙනෙකු එකම පවුලේ සාමාජිකයින් බව සදහන්. වසර ගණනාවක් තිස්සේ පවතින සිවිල් යුද තත්ත්ව හේතුවෙන් වැඩි පුරම පිඩාවට පත්ව සිටින්නේ කුඩාදරුවන් බවයි එක්සත් ජාතිනගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 15:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්